News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

වොලිබෝල් පුහුණුකරු තනතුරට ජයලත් මනෝරත්න – Siyatha 24 Exclusive

1890 Views


වොලිබෝල් පුහුණුකරු තනතුරට ජයලත් මනෝරත්න – Siyatha 24 Exclusive

ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න වොලිබෝලයක් අතේ තියන් ඉන්න ඡායාරුප වගයක් මේ දවස්වල සමාජ ජාල වල Share වෙනවා. ඉතින් අපි ටිකක් ඒ ගැන හොයල බැලුවා. හොයල බලද්දි දැනගන්න ලැබුනේ ඒ Photos ජයලත් මනෝරත්නගේ අළුත්ම චිත්‍රපට වන GOAL චිත්‍රපටයේ රූගත කිරීම් අතර ගත්ත ඒවා. මේ චිත්‍රපටය රූගත කෙරෙන්නෙ ගල්ගමුව සහ එප්පාවල කියන ප්‍රදේශවල. ඒ අතරේ ගත්ත Photo ටිකක් තමයි මේ විදිහට සමාජ ජාල වල Share වෙන්නෙ. මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර සියත 24 ළඟදීම ගේන්න සූදානම්.


News Articles
Latest Videos
Most Popular Post