News Line| Off Air
Generic placeholder image

Mar
3

එමාගේ වැඩ නිසා යුරෝපයම හඩයි. – Photo

1186 Views


එමාගේ වැඩ නිසා යුරෝපයම හඩයි. – Photo

යුරෝපා මහද්වීපයට මේ ගෙවෙන්නේ ශීත කාලය. හැබැයි කොරේ පිට මරේ කියන්න වගේ එ් අස්සේ ශීත කුණාටුවකුත් අැවිත්. මේ නිසා යුරෝපයේ රටවල් රැසකට ලොකු බලපෑමක් අැති වෙලා. පුද්ගලයින් 59 ක් මේ වෙද්දී මිය ගිහින් තියෙනවා.

පෝලන්තයට බලාපාල තියෙන “එමා” කියන අයිස් සහ හිම කුණාටුව නිසා 23 දෙනෙක් මිය ගිහින් තියෙනවා. විදුලිබලය නොමැතිව දහස් ගණනත් අවතැන් වෙලා තියෙනවා.

දුම්රිය මාර්ගයට හිම වැටිලා තියෙන නිසා දුම්රිය ගමනා ගමනයටත් බධා අැති වෙලා තියෙනවා. සමහර දුම්රිය පැය 14 ක් විතර මඟ නවත්වලා තියෙනවා. අැතැම් ප්‍රදේශවල රාතේියේදී උෂ්ණත්වය 15C දක්වා පහත වැටිලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post