මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අගමැතිට එරෙහි විශ්වාසභංගය. එ්කාබද්ධ විපක්ෂය තමයි මේ විශ්වාසභංගය අරගෙන එන්නේ.
හෙට දවසේදී එම විශ්වාසභංගය කතානායකවරයාට බාර දෙනවා කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කිව්වා.