News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

හදිසියේම අැවිලුණ තෙල්දෙණියේ අලුත්ම තත්වය මෙන්න.

2048 Views


හදිසියේම අැවිලුණ තෙල්දෙණියේ අලුත්ම තත්වය මෙන්න.

තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ වෙළඳසැලකට පහුගිය දා පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා තිබ්බා. මේ නිසා එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා.

එ් නිසා මේ වෙද්දී තෙල්දෙණියේ තත්වය පාලනය කරන්න පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවලා තියෙනවා. අදාල වෙළඳසැලට ගිනි තිබීමට සම්බන්ධ 24 දෙනෙක් මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post