News Line| Off Air
Generic placeholder image

Mar
6

සතියක් රටටම හදිසි නීතිය. රජය තීරණය කරයි.

2090 Views


සතියක් රටටම හදිසි නීතිය. රජය තීරණය කරයි.

මුළු රටටම බලපවත්වන පරිදි හදිසි නීතිය පනවන්න අද රැස් වුණ විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කලා.

ඊයේ දවසේදී මහනුවර බල ප්‍රදේශයට පොලිස් අැඳිරි නීතිය පැනවුවා. අද උදේ 6.00 ට පොලිස් අැදිරි නීතිය ඉවත් කර ගත්තා. නමුත් තෙල්දෙණියට සහ පල්ලෙකැලේට අායෙත් පොලිස් අැඳිරි නීතිය පැනෙව්වා.


News Articles
Latest Videos
Most Popular Post