News Line| Off Air
Generic placeholder image

Latest Posts

Mar
7

මහනුවරට අන්තර්ජාලය අත්හිටුවා නැහැ. හැබැයි සමාජ ජාල වල ජාතිවාදී දේවල් දාන අයව සුපරීක්ෂණය කරනවා. – විදුලි සංදේශ නියාමන කොමිසම

1033 Views

මහනුවරට අන්තර්ජාලය අත්හිටුවා නැහැ. හැබැයි සමාජ ජාල වල ජාතිවාදී දේවල් දාන අයව සුපරීක්ෂණය කරනවා. – විදුලි සංදේශ නියාමන කොමිසම

රටේ සමහර ප්‍රදේශවලට 3G සහ 4G අන්තර්ජාල සබඳතා අත්හිටෙව්වා කියලා සමාජ මාධ්‍යයන් වල ප්‍රචාරයක් යනවා. මේ කතාවේ අැත්ත නැත්ත දැනගන්න අපි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට කතා කරා.

එහෙම කිසිඳු අත්හිටුවීමක් කරලා නෑ කියලයි ඔවුන් සඳහන් කරන්නේ. එ් වගේම අාරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද උදේ ඉඳන් ජාතිවාදී Post පළකරන අයව Monitor (සුපරීක්ෂණය) කරන්න පටන් ගත්තා කියල තමයි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවෙන් කිව්වේ.

News Articles
Latest Videos
Most Popular Post