News Line| Off Air
Generic placeholder image

Mar
7

තීරණාත්මක ඉතාලි ඡන්දය නිසා ශ්‍රී ලාංකිකයන්ට මොකද වෙන්නේ? සියත 24 ඉතාලියේ සිට ගෙන එන විශේෂ වාර්තාව මෙන්න.

4030 Views


තීරණාත්මක ඉතාලි ඡන්දය නිසා ශ්‍රී ලාංකිකයන්ට මොකද වෙන්නේ? සියත 24 ඉතාලියේ සිට ගෙන එන විශේෂ වාර්තාව මෙන්න.

ඉතාලියේ මහා මැතිවරණය පහුගිය දා පැවැත්වුනා. මේ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට 40% වැඩ ඡන්ද ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ඉතාලියේ දේශපාලන අස්තාවරභාවයක් ඇතිවෙලා තියෙනවා.

ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජිවත් වෙනවා. මේ තත්වය නිසා ඔවුන් පහුගිය දවස් කිහිපයේම නිවාඩු දිනයන් විදියට තමයි ගතකලේ. කොහොම වුනත් අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති එක්ක ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් යම් බලපෑමක් වෙන්න පුළුවන්.

ඉතාලියේ අලුත්ම තත්වය ඉතාලියේ සියත 24 වාර්ථාකරු ශෙමාල් දනුෂ්ක වාර්තා කරා, මේ තියෙන්නේ ඔහු ඉතාලියේ වෙනෝරා නුවර සිට ගෙන එන වාර්තාව.

https://youtu.be/jOSCDM6h6JM


News Articles
Latest Videos
Most Popular Post