News Line| Off Air
Generic placeholder image

Mar
9

කාලගුණය ආයෙත් කැළඹෙයි.

609 Views


කාලගුණය ආයෙත් කැළඹෙයි.

ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර, සහ කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ක පමණ වැසි වැටෙයි කියලයි අපේක්ෂා කරන්නේ. .

දකුණු සහ නිරත දිග මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති වෙනවා. පැයට කිලෝමිටර් 70ත් 80ත් අතර වේගයක සුළං තත්ත්වයක් ද ඇතිවෙන්න පුළුවන් කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මුහුදේ රළු ස්වභාවය පිළිබඳ සැළකිළිමත් වෙන්න කියලා ධීවර හා නාවිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post