සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. පහුගිය දවස්වල මහනුවර අතුළු ප්‍රදේශ කිහිපයක ඇති වුන නොසන්සුන් තත්වය පාලනය කිරීමට තමයි රජය මෙම පියවර ගත්තේ.
ඒ හේතුව මුල් නිසා අන්තර්ජාල සේවාවන් වල වේගයන් ද පහළ දැමුනා. කොහොම වුනත් අද දවසේ ඉඳන් මේ සියළු සේවාවන් යථා තත්වයට පත්වෙනවා.