News Line| Off Air
Generic placeholder image

Mar
13

සාපෙළ ප්‍රතිඵල නිකුත් කරන දවස විභාග කොමසාරිස් කියයි.

2197 Views


සාපෙළ ප්‍රතිඵල නිකුත් කරන දවස විභාග කොමසාරිස් කියයි.

අධ්‍යයන පොදු සහතික පත‍්‍රි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන දවස විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කරන්න තීරණය කරා කියලා.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කරලා තියෙන්නේ. ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දවස්වල කරනවා කියලයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ තිබ්බ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88,573 පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post