News Line| Off Air
Generic placeholder image

Mar
13

මාතර මුහුදේ ටොනාඩෝවක්.

1167 Views


මාතර මුහුදේ ටොනාඩෝවක්.

මේ දවස්වල බෙංගාල බොක්කේ අවපිදන තත්වයක් ඇතිවෙමින් තියෙනවා. ඒ නිසා ලංකාවේ කාලගුණයත් කැළඹිලා තියෙන්නේ. ධිවරයින්ට වගේම නාවිකයන්ටත් අවධානයෙන් ඉන්න කියලා අපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුව අනතුරු ඇඟවීමකුත් කරා.

කොහොම වුනත් මේ වෙද්දී මුලතිව් නයාරු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම මාතර වෙරළට ඔබ්බෙන් වුන මුහුදු තිරයේ ටොනාඩෝ තත්වයකුත් ඇතිවුනා. මේ අයහපත් කාලගුණය නිසා කුඩා ධිවර යාත්‍රා මුහුදු යන එක නවත්තලා තියෙන්නේ කියලා ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කරා.

හැබැයි හෙට ඉඳන් මේ තත්වය අඩු වෙලා යාවි කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post