News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

ලග්න දෙකකට ධන ලාභ, ඔබේ ලග්නයට අද කොහොමද?

857 Views


ලග්න දෙකකට ධන ලාභ, ඔබේ ලග්නයට අද කොහොමද?

මේෂ ලග්නය

රැකියාවේ කටයුතු කෙරෙහි අවධානය යොමු කල යුතුයි. අන් අය සමග සුහදව කටයුතු කල යුතුයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය සුදුපැහැය               ජය අංකය 09

වෘෂභ ලග්නය

වැඩිහිටියන්ගේ උපකාර හිමි වෙනවා. අන් අයට උපකාර කිරීමට සිහි තබා ගන්න. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙස වන්න.

ජය වර්ණය නිල්පැහැය               ජය අංකය 10

මිථුන ලග්නය

අවබෝධයෙන් කටයුතු කල යුතු දිනයක්. ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ගමන් බිමන් යාමේදී කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය නිල් පැහැය                ජය අංකය 09

කටක ලග්නය

අන් අයගේ සහයෝගය නොලැබී යාමට ඉඩ තියෙනවා. පාඩු පිට පාඩු ලැබිය හැකි දිනයක් නිසා අවබෝධයෙන් කටයුතු කල යුතුයි.

ජය වර්ණය නිල් පැහැය                ජය අංකය 07

සිංහ ලග්නය

 

හවුල් කටයුතු සාර්ථක වෙනවා. මංගල කටයුතු සාර්ථක වෙනවා. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරනවා. අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 07

කන්‍යා ලග්නය

සතුරු පිඩා ඇති විය හැකියි. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න.

ජය වර්ණය කහපැහැය                ජය අංකය 07

තුලා ලග්නය

හදිසි ලැබීම සහිත දිනයක්. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න.

ජය වර්ණය නිල් පැහැය              ජය අංකය 05

වෘශ්චික ලග්නය

ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි. ඔබගේ කතාවේ දක්ෂතාවයෙන් දියුණු වීමට හැකියාව තියෙනවා. බුද්ධිමත්ව කරන කටයුතු සාර්ථක වෙනවා. හදිසි ලැබීම ඇති විය හැකියි.

ජය වර්ණය කහ පැහැය               ජය අංකය 05

ධනු ලග්නය

ගෞරවයක් ලැබිය හැකි දිනයක්. ලැබිය යුතු මුදල් නොලැබී යාමට ඉඩ තිබෙනවා. ගෙදරදොර කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය සුදු පැහැය                ජය අංකය 01

මකර ලග්නය

ගෙදරදොර කටයුතු කෙරෙහි දැඩි අවධානයක් යොමු විය යුතුයි. මානසික පිඩාකාරී තත්ව ඇති විය හැකියි.

ජය වර්ණය සුදු පැහැය                ජය අංකය 12

කුම්භ ලග්නය

සමාජයේ ගෞරවයට ලක්විය හැකි දිනයක්. ආර්ථික කටයුතු යහපත් වේවි. වත්කම් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඉවසිලිවන්තව දිනය ගත කරන්න.

ජය වර්ණය කහ පැහැය               ජය අංකය 11

මීන

අන් අයගේ ප්‍රසාදයට ලක් වීමට ඉඩ ඇති දිනයක්. රැකියාවේ කටයුතු සාර්ථක වෙනවා. ආර්ථිකය කෙරෙහි සිත යොමු කරන්න.

ජය වර්ණය සුදුපැහැය                ජය අංකය 10

 


News Articles
Latest Videos
Most Popular Post