News Line| Off Air
Generic placeholder image

Mar
15

ජනපති නියමයෙන් Facebook යළි ක්‍රියාත්මකයි.

640 Views


ජනපති නියමයෙන් Facebook යළි ක්‍රියාත්මකයි.

මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පනවලා තියෙන්නේ. මේ තහනම ගැන රජයත් එක්ක කතා කරන්න ඊයේ Facebook නිලධාරින් පිරිසක් ලංකාවට ආවා.

මිට කලින් ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට නියෝග කරේ වහාම Facebook තහනම ඉවත් කරන්න කියලා. වෛරී ප්‍රකාශන Facebook සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරන බවට Facebook වූ පසුවයි මේ තාහනම් ඉවත් කරන්න නියෝග කරේ.


News Articles
Latest Videos
Most Popular Post