News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
17

දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළට…

893 Views


දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළට…

දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියක කාලය තුළදී නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ බව විට ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ.
දුම්රිය ගාස්තු ඉහළ නැංවීම දීර්ඝ කාලයකින් සිදු නොවීම, අදාළ ගාස්තු වැඩි වීමට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් දුම්රිය ගාස්තු ඉහ නැංවීමෙන් ලැබෙන ආදායම දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සදහා යොදවන බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post