රුසියාවේ ජනාධිපතිවරණය අද පවත් වෙනවා. මේ සැරෙත් ව්ලැද්මියර් පුටින් ජනාධිපතිවරණයට තරඟ වදිනවා.
අද තියෙන රුසියානු ජනධිපතිවරණයේ ස්වාධින නිරීක්ෂකයෙකු ලෙස එකතු වෙන්න කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු ඊයේ රුසියාව බලා පිටත් වුණා. රුසියානු පාර්ලිමේන්තුවේ සභාපතිවරයා තමයි නාමල් මන්ත්‍රීවරයාට මේ ආරාධනාව කරලා තියෙන්නේ.
දේශපාලන විචාරකයින් කියන්නේ ම්වරත් පුටින් ඉහළින්ම ජනාධිපතිවරණය ජය ගනීවි කියලා.