News Line| Off Air
Generic placeholder image

Mar
21

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපතිගේ අත්සන නෑ. විශ්වාසභංග යෝජනාවට අද පාර්ලිමේන්තුවේදී සිද්ධ වුන දේ මෙන්න.

899 Views


අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපතිගේ අත්සන නෑ. විශ්වාසභංග යෝජනාවට අද පාර්ලිමේන්තුවේදී සිද්ධ වුන දේ මෙන්න.

කාලයක් තිස්සේ ගේනවා කිය කිය හිටිය අගමැති වරයාට එරෙහි විශ්වාසභංග යෝජනවා අද කතානායකවරයාට භාර දුන්නා. ඒ හිටපු ජනාධිපතිතුමා. මේ විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 දෙනෙක් අත්සන් කරලා තියෙනවා. ඉන් 51 ක් ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු.

අනිත් 4 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්ථාන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරපු අය.

හැබැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ යෝජනාවට අත්සන් කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post