News Line| Off Air
Generic placeholder image

Mar
26

විශ්වාස භංගය එක්ක එජාප තනි ආණ්ඩු කතාව යළි පණ ලබයි.

883 Views


විශ්වාස භංගය එක්ක එජාප තනි ආණ්ඩු කතාව යළි පණ ලබයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරද්දන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරු අලුත් යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කලින් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන එක.

එජාප පසුපෙළ මන්ත්‍රීවරු මේ යෝජනාව අගමැතිතුමටත් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්වාසභංගය පැරදවීමටත් එසේම එජාපය නගා සිටුවීමටත් සාර්ථක සහ එකම ක්‍රමය ඒක කියලයි ඔවුන්

.හැබැයි අගමැතිතුමා මේ ගැන තාමත් හරි උත්තරයක් දීලා නෑ. ඒ වුනත් එජාප තනි ආණ්ඩුව ගැන යෝජනාව ගැන අගමැතිට දිගින් දිගටම බලකරනවා කියලයි එජාප මන්ත්‍රීවරයෙක් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post