News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

හිතේ තිබුන දේ සකබර්ගේ මුණටම කියපු ලංකාවේ තරුණයෝ….

3562 Views


හිතේ තිබුන දේ සකබර්ගේ මුණටම කියපු ලංකාවේ තරුණයෝ….

Facebook පියා, ඒ කියන්නේ මාක් සකර්බර්ග් , තව පාරක් තාත්තා කෙනෙක් වුනා. මේ පාරත් ඔහුට හම්බ වුනේ තවත් දුවෙක්. ඒ වෙනුවෙන් ඔහුගේ FB එකේ දාපු Wall Post එකට මේ වෙද්දී ලෝකේ වටෙන්ම ගොඩාක් Likes, Comments ඇවිත් තිබුනා. මේ ප්‍රතිචාර බලාගෙන යද්දී අපුරු Comments වගයක් අපට දකින්න ලැබුනා. ඒ අපේ රටේ තරුණයෝ සකර්බර්ග්ට දාපු Comments. මේ කට්ටිය සකර්බග්ට සුභ පතලා තිබුනේ අමු සිංහලෙන්. මේ දාපු Likes, Comments නිර්මාණශීලි නිසා සහ දැක්ක ගමන් හිතට වදින, කැපිලා පේන නිසා සියත 24 බලන ඔබටත් ඒවා පෙන්වන්න අපි හිතුවා.

 

සියත 24 ගෙන ආ සකර්බර්ග් තාත්තා කෙනෙක් වුන පුවත පහතින්…

http://24.siyathafm.lk/facebook-new-born-daughter-mark-dad/


News Articles
Latest Videos
Most Popular Post