News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

අවුරුද්ද ඔන්න මෙන්න තියෙද්දී මත්පැන් මිලට ආණ්ඩුව කරන්න යනදේ මෙන්න.

1255 Views


අවුරුද්ද ඔන්න මෙන්න තියෙද්දී මත්පැන් මිලට ආණ්ඩුව කරන්න යනදේ මෙන්න.

අවුරුද්ද ලං වෙද්දී සැර බිම බොන අයට නම් රජ මඟුල් වගේ. මොකද ඉතින් යාලුවෝ එක්ක එකතු වෙලා රට බිම බෝතලයක් තොල ගාන්න පුළුවන් නිසා. හැබැයි මේ සැරේ අවුරුද්දට නම් යාළුවො එක්ක සෙට් වෙන්න බලාගෙන හිටිය අයගේ Plan සේරම විනාශ වෙන්නයි යන්නේ.

මත්පැන් වලට පනවලා තිබ්බ අනෙක් බදු වලට අමතරව ජාතිය ගොඩ නැගීමේ බද්දත් පනවන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා මත්පැන් මිල ආයෙත් ඉහළ යනවා.


News Articles
Latest Videos
Most Popular Post