News Line| Off Air
Generic placeholder image

Mar
29

වඳ පෙති ගැන කතා කරපු වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ජීවිතයෙන් සමුගනී.

1397 Views


වඳ පෙති ගැන කතා කරපු වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ජීවිතයෙන් සමුගනී.

පහුගිය කාලයේ රටේ වඩාත් කතාබහට ලක්වුණා වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා. එකට හේතු වුනේ වඳ පෙති කියලා දෙයක් නෑකියලා එතුමා කරපු ප්‍රකාශය. නමුත් අවාසනාවන්ත ලෙස එතුමා අද ජිවිතයෙන් සමු අරන් තියෙනවා.

මිය යන විට එතුමා 65 වන වියේ පසු වුණා. එතුමා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය සංරක්ෂණය ගැන ජනතාව දැනුවත් කරන්න ලොකු වෙහෙසක් ගත්තා. කීර්තිමත් ලේඛකයෙක් සහ නිදහස් චින්තකයෙකු ලෙසත් වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ප්‍රසිද්ධව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post