News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

විශ්වාසභංග යෝජනාවට ඡන්දය සහය දෙනවද? නැද්ද? ශ්‍රීලනිපය අවසන් තීරණය ගනී.

637 Views


විශ්වාසභංග යෝජනාවට ඡන්දය සහය දෙනවද? නැද්ද? ශ්‍රීලනිපය අවසන් තීරණය ගනී.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී විවාදයට අරන් තියෙන්නේ. අනිත් සියලු දේශපාලන පක්ෂ තමන්ගේ මතය කිව්වා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ගේ අවසන් තීරණය අද උදේ වෙද්දීත් අරන් තිබ්බේ නෑ.

අද උදේ අයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රස වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මේ රැස්වීමේදී අද විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා නොකරන්න තීරණය කරා කියලා ඒ. එච්. එම්. ෆවුසි මහතා සඳහන් ප්‍රකාශ කලා. විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අද රාත්‍රී 9.30 ට පවත්වන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post