News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම බර ඉසිලීමෙන්.

712 Views


පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම බර ඉසිලීමෙන්.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ඒ ඔස්ට්‍රේලියාවේදී. එහිදී බර ඉසිලීමේ ඉසව්වෙන් පළවෙනි පදක්කම ලංකාවට හිමි වුණා.

කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරඟ කල චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඔහු එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 248 ක්. මෙය ශ්‍රී ලංකා වාර්තාවක්ද වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post