News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

අවුරුද්දෙන් පස්සේ ඉන්ධන මිල වැඩි වෙනවද? උත්තරේ මෙන්න.

708 Views


අවුරුද්දෙන් පස්සේ ඉන්ධන මිල වැඩි වෙනවද? උත්තරේ මෙන්න.

අවුරුදු පටන් ගන්නකොටම IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැම්මා. හැබැයි ලංකා ඛනිජ සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් නොවුන නිසා ජනතාවට යන්තම් සහනයක් ලැබුනා.

හැබැයි අවුරුද්දෙන් පස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලත් අනිවාර්යෙන්ම ඉහළ දාන්න ඕන කියලා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා. මේ වෙද්දී ඛනිජ තෙල් සංස්ථාව දවසකට රුපියල් මිලියන 38 ක පාඩුවක් ලබනවා.

ලෝකයේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් මිලත් වෙනස් කරන්න මිල සූත්‍රයක් සකස් කරලා තියෙනවා. මේ මිල සූත්‍රය මේ වෙද්දී මණ්ඩල අනුමැතිය සඳහා යොමු කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post