News Line| Off Air
Generic placeholder image

Apr
11

ගුවන් යානයක් කඩා වැටි සිය ගණනක් මරුට. – Exclusive

856 Views


ගුවන් යානයක් කඩා වැටි සිය ගණනක් මරුට. – Exclusive

ඇල්ජීරියාවේ ගුවන් යානයක් කඩා වැටි 100 දෙනෙකු පමණ මිය ගිහින් තියෙනවා. හමුදා ගුවන් යානයක් තමයි මේ විදියට අනතුරට ලක්වෙලා තියෙන්නේ. අනතුරින් මිය ගිය බහුතරයක් දෙනා හමුදා සාමාජිකයින් කියලයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මිය ගිය ගණන 200 ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලයි ආරක්ෂක අංශ සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post