News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
13

දක්ෂිණ අධීවේගී මාර්ගය භාවිතා කිරීම ලක්ෂය පනියි.

643 Views


දක්ෂිණ අධීවේගී මාර්ගය භාවිතා කිරීම ලක්ෂය පනියි.

මේ අවුරුදු දවස්වල දුර ගමන් යන අයට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් පාර තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය. අවුරුදු උත්සව සමය තුළ දෛනික ව රථ වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනවා කියල, දක්ෂිණ අධීවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා කියනවා.

පැය 24 පුරාම එම රථ වාහන පරික්ෂා කිරීම් කටයුතු අධිවේගී පොලිස් කොට්ඨාසය විසින් සිදු කරනවා.

ඒ වගේම හදිසි ආපදා සහ අනතුරු සිදුවන අවස්ථාවල දී රියැදුරන්ට පහසුකම් සැලසීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය, අධිවේගී පොලිස් කොට්ඨාසය සහ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් අංශ ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post