තිලංග සුමතිපාල මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් එක්ක නියෝජ්‍ය කතානායක ධූරය හිස්වෙලා තියෙනවා. පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායකධුරය සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත්කිරීමට යෝජනා වෙලා තියෙනවා.
මේ වන විට ශ්‍රීලනිපය නියෝජනය කරන බහුතරයක් විපක්ෂයේ අසුන් ගෙන තියෙන්නේ. ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප සියල්ලන්ටම පාහේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් බවට පත්වීමට නියමිතයි. මේ නිසා නියෝජ්‍ය කතානායක ධූරයත් එජාපයට දෙන්න තීරණය 2වෙලා තියෙනවා.
ලබන 9 වෙනිදා තියෙන එජාප විශේෂ රැස්වීමේදී කාටද නියෝජ්‍ය කතානායක ධූරය දෙන්නේ කියලා තීරණය කරන්න නියමිතයි,