News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

නව කැළණි පාලමේ වාහන ධාවනය හෙට සිට සීමා කෙරෙයි.

816 Views


නව කැළණි පාලමේ වාහන ධාවනය හෙට සිට සීමා කෙරෙයි.

නව කැළණි පාලමේ වාහන ධාවනය හෙට සිට සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නව කැළණි පාලමේ අලූත්වැඩියා කටයුතු හේතුවෙන්.

ඒ අනුව හෙට සිට වාහන ධාවන කටයුතු වරින් වර සීමා කිරීමට සිදු වන බවයි පොලීසිය පැවසුවේ. මෙම තත්වය මත කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹට ඇතුලූ වීමේ දී හා කොළඹින් පිටත් වීමේ දී කැළණි වටරවුම අසල වාහන තදබදයක් ඇති විය හැකියි. එබැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසසි පොලීසිය දැනුම් දී සිටින්නේ.

SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post