News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

රණ මයුර සම්මානය සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

1146 Views


රණ මයුර සම්මානය සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිව තිබු රණ මයුර සම්මානය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නිතිය හා සාමය අමාත්‍ය රංජිත් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post