පාර්ලිමේන්තුවේ පිහිටි ඇමතිවරුන්ගේ කාර්යාලයක ගින්නක් හට ගත්තා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ කාර්යාලයේ තමයි ගින්න හට ගෙන තියෙනවා.
කොහොම වුනත් ගිනි නිවීමේ නිලධාරීන් ගින්න නිවා දැමුවා. ගින්න හටගෙන තියෙන්නේ වායුසමන යන්ත්‍රයකින්.