News Line| Off Air
Generic placeholder image

May
10

අද රාත්‍රියේ ඉඳන් ඉන්ධන මිල ඉහළට. අලුත්ම මිල ගණන් මෙන්න.

2761 Views


අද රාත්‍රියේ ඉඳන් ඉන්ධන මිල ඉහළට. අලුත්ම මිල ගණන් මෙන්න.

අද රාත්‍රියේ ඉඳන් මිල වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. මිට සුළු මොහොහකට පෙර පැවැත්වුන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරා,

මිල වැඩි කිරීමත් එක්ක ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් වෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 දක්වා ඉහළ ගිහින් තියෙනවා. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් දක්වා ඉහළ යනවා. ඩිසල් ලීටරයක් 109 ක් සහ සුපර් ඩිසල් 119 ක් දක්වා ඉහළ යනවා.

හැබැයි මේ මිල වැඩි වීම සමෘද්ධි ලාභීන්ට සහ ධිවරයින්ට බලපාන්නේ නෑ කියලා අමාත්‍යවරයා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post