News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් හරි පාරට ගන්න අමුත්තන් දෙදෙනෙක් එයි.

1225 Views


ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් හරි පාරට ගන්න අමුත්තන් දෙදෙනෙක් එයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කන්ඩායමේ වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් වෙනුවෙන් උපදේශක වරුන් දෙදෙනෙක් එක් කරගෙන තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පීටර්ස්ලිම් මහතා කැඳවා ඇති අතර වේග පන්දු උපදේශක ලෙස තිමති මැක් කැසිකල් එක්කරගෙන තිබෙනවා.

ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ නිර්දේශ යටතේ මෙම කෙටි කාලීන උපදේශකයින් කණ්ඩායමට එක්කර ගත් බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කන්ඩායම නව පුහුණුකරුවන් සමඟ පල්ලේ කැලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ සිට සිය පුහුණු සැසියන් ආරම්භ කලා.


News Articles
Latest Videos
Most Popular Post