News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

“මාස දෙකකට සැරයක් ඉන්ධන මිල වෙනස් වෙනවා” – මුදල් ඇමති කියයි.

689 Views


“මාස දෙකකට සැරයක් ඉන්ධන මිල වෙනස් වෙනවා” – මුදල් ඇමති කියයි.

අද ඉදන් ඉන්ධන් මිල වැඩි කරන්න රජය තීරණය කරා. ඒ වගේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිලට සමාන වෙන්න IOC සමාගමත් ඉන්ධන මිල ආයෙමත් සැරයක් වැඩි කරා.

ඉන්ධන මිල වැඩි වීම ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අදහස් දැක්වුවා. එතුමා කිව්වේ මිල සූත්‍රය අනුව මාස දෙකකට සැරයක් ඉන්ධන් මිල වෙනස් වෙනවා කියලා. ලෝක වෙළඳ පොළෙහි තෙල් මිල අනුව එම අඩු වැඩි වීම සිදු වෙනවා කියලා ඔහු සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post