News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

සියළු ගෞරව ඉන්දියාවට…එකම සැනසීම කෝලිගේ OUT එක

472 Views


සියළු ගෞරව ඉන්දියාවට…එකම සැනසීම කෝලිගේ OUT එක

ශ්‍රී ලංකා ඉන්දීය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළවෙනි දිනය මේ වෙද්දී නිමා වෙලයි තියෙන්නේ. අද දවසේ වැඩි ගෞරව ලබාගත්තේ ඉන්දියාව. අපි කියපු විදියටම තරගයේ වැඩි වාසි පිතිකරුවන් ලබා ගත්තා. තමන්ගේ 50 වන තරගයට ක්‍රීඩා කරන Pujara නොදැවී ලකුණු 128 ලබාගත්තා. Pujara ට හොද සහයක් ලබා දෙමින් Rahane නොදැවී ලකුණු 103ක් ලබාගත්තා.දෙන්නාගෙ ලකුණු සබදතාවය 211 ක්. Rahul ලකුණු 57 ක් ලබා ගත්තා. ඒ ඔහු නොකඩවා ලබාගත්ත 6වන අර්ධ ශතකය.ඒ වගේ දස්කමක් කල තුන්වන ඉන්දීය පිතිකරු තමයි Rahul.

කොහොම වුනත් Kholi ට නම් ලකුණු 13 ක් පමණයි ලබා ගන්න පුළුවන් වුනේ. එක විතරයි අද දවසට අපිට සැනසෙන්න තියෙන එකම කාරණාව. එහෙනම් හෙට ගැන අපි හෙට බලමු.


News Articles
Latest Videos
Most Popular Post