News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්…

610 Views


හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්…

හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට අන්තර් පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අපේක්ෂා කල අන්දමින් බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන්. 6.56% කින් බස් ගාස්තු සංශෝධනය විය යුතු බවට අද රැස් වූ කැබිනටි මණ්ඩලයතීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර බස් සංගම් සියයට 15 ත් 20 ත් අතර ප‍්‍රතිශතයකින් ගාස්තු සංශෝධනයක් විය යුතු බවට ප‍්‍රකාශ කර තිබූණා.

මෙි අතර අදාල බස් ගාස්තු සංශෝධනය සමිබන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිලිබඳ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නැහැ.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඉහල යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට රජය තීරණය කලේ පසුගිය 10 වනදායි.

SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post