News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන්න – ශ‍්‍රී ලංකන් ගුවන් සේවය

946 Views


ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන්න – ශ‍්‍රී ලංකන් ගුවන් සේවය

ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත දැනුම් දෙනවා.

ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප‍්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස කල් වේලා ඇතිව ගුවන් තොටුපොළට පැමිණෙන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කලේ.

දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද එම ගුවන් සේවය පැවසුවා.

මේ අතර විරෝධතාවයක් හේතුවෙන් කොළඹ වෝඞ් පෙදෙස අවට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා
ඒ හේතුවන් විකල්ප මාර්ග භාවතා කරන ලෙසයි පොලීසිය සදහන් කලේ.

SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post