News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සීමා කෙරේ.

699 Views


කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සීමා කෙරේ.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් මහරගම දක්වා සීමා කර තිබෙනවා. ඒ කොට්ටාවේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය පීලිගත කිරීම මෙතෙක් අවසන් කර නොමැති බවයි. ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය පීලි පැනීමෙන් එහි මැදිරි 3ක් මාර්ගයෙන් ඉවතට ගොස් තිබෙනවා.

මේ අතර තුම්මෝදර ප‍්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ලූණුවිල දක්වා සීමා කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post