News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

679 Views


අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අධික වර්ෂාවත් සමඟ අත්තනගලු ඔයේ ජල මට්ටම වැඩි වි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවේ, ඊයේ රාත‍්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ එහි ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි. සෙසු ගංගා වල ජල මට්ටම් පහළ ගොස් තිබෙනවා.

නමුත් කලූ හා ගිං ගංගා වල ඇතැම් ප‍්‍රදේශ සුලූ ගං වතුර මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කලේ. තබ්බෝව රාජාංගනය හා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post