News Line| Off Air
Generic placeholder image

Latest Posts

May
28

“මාලිංග කියන්නේ බොරු…තරඟ පාවාදීම ගැන පරීක්ෂණ පවත්වන්නේ නෑ. CID එකට පැමිණිළි කරනවා විතරයි.” – තරඟ පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියපු දේවල් මෙන්න.

2308 Views

“මාලිංග කියන්නේ බොරු…තරඟ පාවාදීම ගැන පරීක්ෂණ පවත්වන්නේ නෑ. CID එකට පැමිණිළි කරනවා විතරයි.” –  තරඟ පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියපු දේවල් මෙන්න.

තරඟ පාවා දීම සම්භන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය සිදු කල වැඩසටහන පිළිබදව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරිමේ මාද්‍ය හමුවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී දැන් පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක් ඊට එක්ව සිටින අතර ඒ පිළිබච වැඩි විස්තර දැන ගැනීමට අප දැන් සම්භන්ධ කර ගන්නවා එහි සිටින සියත ක‍්‍රීඩා අංශයේ විශේෂ නියෝජිත සජීව ද සිල්වා

https://youtu.be/u6KurzfhMvw

News Articles
Latest Videos
Most Popular Post