සමාජ වෙබ් අඩවි තුලින් සිදුවන අනිසි ක‍්‍රියාවන් පාලනය කිරීමට ඊට අදාල පාර්ශවයන් කටයුතු නොකරන්නේ නම් සියලූ විරෝධතා නොතකා සමාජ වෙබ් අඩවි මෙරට තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ අද වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
SIYATHA FM TOP STORY | 06:30 PM | Editor : Sithara Athukorala