නව නියෝජ්‍ය කථානායකවරයා ලබන අඟහරුවාදා පත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප‍්‍රකාශ කළේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම එදින නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි. අනතුරුව නව නියෝජ්‍ය කථානායකවරයා පත් කර ගනු ඇතී
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනත‍්‍රීවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ද ඒ අතරට ඇතුළත්. තමන් නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් වන බවයි තිලංග සුමතිපාල මහතා පසුව ප‍්‍රකාශ කලේ.
SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe