මේ වෙද්දී විරාජ් අපේ රටේ ඉන්න ජනප්‍රියම ගායකයෙක්. ඒ වගේම මේ දවස් වල අපට ඇහෙන ජනප්‍රියම සින්දු කිහිපයක අයිතිකාරයෙක්. ඊයේ විරාජ් ගේ Birthday එක. කාටත් හොරෙන්ම විරාජ් එයාගේ ගෙදරදි Birthday Party එකක් ගත්තා. හොරෙන්ම කිව්වට Field එකේ ඉන්න, ඔහුගේ ළඟම හිතමිත්‍රයෝ හැමෝම වගේ මේ Birthday Party එකට ඇවිත් හිටියා. ඉතින් Cake කපලා, cake කවලා ලොකුවටම සිංදුවකුත් කියලා තමයි විරාජ් මේ සතුට සමරුවේ. මේ තියෙන්නේ ඒ Party එකේදී විරාජ්ගේ යාලුවෙක් Phone එකෙන් ගත්ත Photos.




