News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

අද ලග්න 5 ක් සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. – සම්පුර්ණ විස්තරය මෙන්න…

758 Views


අද ලග්න 5 ක් සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. – සම්පුර්ණ විස්තරය මෙන්න…

රාහු කාලය – පෙ.ව 10.43 සිට ප.ව 12.16

සුභ දිශාව – උතුර

මරු සිටින දිශාව – නිරිත

 

 

මේෂ ලග්නය

කරන කටයුතු සාර්ථක වේවි.අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමට සුභ දිනයක්.වත්කම් සම්බන්ධ කටයුතු දියුණු වෙනවා.

ජය වර්ණය – ලා කහ පැහැය                        ජය අංකය – 08

 

වෘෂභ ලග්නය

ව්‍යාපාර හා රැකියාවේ කටයුතු පිලිබදව අවධානය යොමු කල යුතුයි. තරමක චිත්ත පිඩා ඇති විය හැකියි. වචන භාවිතයෙන් දියුණු විය හැකියි.

ජය වර්ණය – ලා කහපැහැය                        ජය අංකය – 07

 

මිථුන ලග්නය

පෙම් සබදතා දියුණු වෙනවා. ආර්ථික කටයුතු දියුණු වේවි.වචන භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. වැඩිහිටියන්ගේ උපකාර හිමි වේවි.

ජය වර්ණය – විසිතුරු පැහැය                      ජය අංකය – 05

 

කටක ලග්නය

සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කල යුතු දිනයක්. චිත්ත පිඩා ඇති වේවි.

ජය වර්ණය – ලා රතු පැහැය                       ජය අංකය – 03

 

සිංහ ලග්නය

කරන කියන කටයුතු සාර්ථක වේවි. අන් අය සමග කරන කටයුතු සාර්ථක වේවි. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය – ලා නිල්පැහැය                       ජය අංකය – 07

 

කන්‍යා ලග්නය

සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කල යුතුයි. රැකියාවේ කටයුතු දියුණු වේවි. තාක්ෂණය පිලිබදව ඇති දැනුම අත්‍යවශ්‍ය වන දිනයක්.

ජය වර්ණය – විසිතුරුපැහැය                        ජය අංකය – 03

 

තුලා ලග්නය

අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. නව දැනුම සොයා යන දිනයක්. ආර්ථික කටයුතු යහපත් වෙනවා.

ජය වර්ණය – ලා කොළ පැහැය                   ජය අංකය – 08

 

වෘශ්චික ලග්නය

වත්කම් පිලිබදව වැඩි උනන්දුවක් දක්වන දිනයක්. වචන භාවිතා කිරීමෙන් දියුණුවට පත් විය හැකියි. වියදම් පාර්ශවය ඉහල යා හැකියි.

ජය වර්ණය – රෝස පැහැය                         ජය අංකය – 06

 

ධනු ලග්නය

අන් අය සමග වෙනදට වඩා ගණුදෙනු කිරීමට සිදු වේවි.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.පරිපාලන කටයුතු දියුණු වෙනවා.

ජය වර්ණය – ලා තැඹිලි පැහැය                   ජය අංකය – 05

 

මකර ලග්නය

තරමක් වචන අඩුවෙන් භාවිතා කරන දිනයක්.රැකියාවේ කටයුතු දියුණු වෙනවා.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය – ලා නිල් පැහැය                     ජය අංකය – 07

 

කුම්භ ලග්නය

ආර්ථිකය දියුණු වන දිනයක්.ව්‍යාපාර හා රැකියා කටයුතු දියුණු වේවි.සතුරු කරදර මග හරවා ගැනීමට හැකි වේවි.

ජය වර්ණය – ලා නිල් පැහැය                      ජය අංකය – 08

 

මීන

ගන්නා තීන්දු තීරණ නිතර වෙනස් කිරීමට හැකි වේවි.සැලසුම් සහගතව කටයුතු කරන්න.වචන භාවිතා කිරීමේදී කල්පනාකාරී වන්න.

ජය වර්ණය – ලා කහ පැහැය                        ජය අංකය – 07


News Articles
Latest Videos
Most Popular Post