News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

565 Views


නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කල දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම ඩුබායි හී සිට පැමිණි ගුවන් යානයකින් සැකකරු දිවයිනට පැමිණ ඇති බවයි රේගුව පැවසුවේ.

ඔහු ගෙන ආ බෑගයේ තිබී දුම්වැටි කාටූන් 120 ක් සොයා ගෙන තිබෙනවා. එහි දුම්වැටි 29,960 ක් තිබූ බවයි රේගු නිළධාරීන් සදහන් කලේ. ඒවායේ වටිනාකම රුපියල් 1,4 98,000 ක්. මේ සමග අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි පුද්ගලයෙකු වනවා.

SIYATHA Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post