News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

බැඳුම්කර කොමිසන් සභා වාර්ථාවේ නොතිබුණු කොටස් කතානායකවරයා වෙත භාරදෙයි.

403 Views


බැඳුම්කර කොමිසන් සභා වාර්ථාවේ නොතිබුණු කොටස් කතානායකවරයා වෙත භාරදෙයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙක් පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු කොටස් කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාල නිළධාරීන් විසින්.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී අදාල වාර්තාවේ කොටස් කතානායකවරයා වෙත භාර දුන් බවයි කතානායක කාර්යාලය සඳහන් කලේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ සී /350 සිට සී/ 360 දක්වා කොටස් මෙලෙස භාර දී තිබෙනවා.

SIYATHA Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post