News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සැකකරුවෙක් හෙරොයින් ග‍්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට

572 Views


මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සැකකරුවෙක් හෙරොයින් ග‍්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට

කෙසෙල්වත්ත දිනුක නමින් හඳුන්වන, දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප‍්‍රධානතම ගෝලයෙකු හෙරොයින් ග‍්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කෙසෙල්වත්ත, ගුණසිංහපුර නිවාස සංකීර්ණය ආසන්නයේ පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරීන් විසින් කළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අසංක සංජීව නැමති 33 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතයි.

SIYATHA MORNING MAIN NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post