Face Detection වැඩ නෑ – අළුත්ම I Phone එක ගන්න කලින් මේ Video එක බලන්න.
1713 Views
පෙරේදා Apple සමාගමේ අලුත්ම නිපැයුම් ලෝකෙටම මුදා හැරියා. මේ සැරේ අලුතෙන්ම ඔබේ අතට එන i Phone එක වුනේ Apple X එක. මේ i Phone එකේ විශේෂතත්වය වුනේ Face Detection තාක්ෂණය. මේ තාක්ෂණය i X එකට ඔවුන් ඇතුලත් කරලා තියෙනවා. වගේම මේ සැරේ Out කරපු i Phone Models වලින් මිල වැඩිම Phone එක වුනෙත් මේ i X එක.
ඉතින් මේ අළුතෙන්ම Relase කරපු i Phone X එක වගේම අනිත් Model ගැනත් සම්පුර්ණ විස්තර එලියට දාපු, පෙරේදා තිබුන Event එකට ආපු අයට සජීවීව පැහැදිලි කරලා දුන්නා. එත් මේ i Phone X Model එක ගැන පැහැදිලි කරන්න ගිහින් Apple ආයතනයේ දේශකවරයා ඇවිත් හිටිය කට්ටිය ඉස්සරහා සජීවීව නා ගත්තා.
ඒ i Phone X Model එකෙන් ඔබට එන Face Detection තාක්ෂණය පැහැදිලි කරන්න ගිහින්. එහිදී ඒ දේශකවරයා i X එකක් තමන්ගේ මුහුණ යොදලා Unlock කරන්න උත්සහ කළා. එත් පළවෙනිම සැරෙන් ඔහුට Phone එක Unlock කරගන්න බැරිවුනා. ඒ අවස්ථාවේ දේශකවරයා, ඇවිත් හිටිය සෙනග ඉස්සරහා ලොකු අපහසුතාවයකට පත් වුනා. පස්සේ ඔහු තමන්ගේ මුහුණ හොඳින් පිහිදාගෙන නැවත එතන තිබුණු වෙනත් Phone එකකින් Unlcok කරන්න උත්සහා කරාම තමයි වැඩේ හරි ගියේ .
කොහොම වුනත් Apple X ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු අයගේ හිත මේ නිසා ටිකක් විතර බිඳිලා. මොකද කියනවනම් අලුත්ම Phone එකෙන් එන අලුත්ම Feature එක Grand Event එකේදී Fail වුන නිසා.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක…