News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

ජල සම්පාදන වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන්

484 Views


ජල සම්පාදන වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන්

ජල සම්පාදන වෘත්තීය සමිති ක‍්‍රීයාත්මක කල අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ රාත‍්‍රියේ අවසන් කලා. ඒ ඊයේ පස්වරුවේ ජල සම්පාදන අමාත්‍යංශය සමඟ පැවති සකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්. වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කලේ පසුගිය 3 වනදායි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post