News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

487 Views


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේ දී රැස්වීමට නියමිතයි. ඒ් කොළඹ ජනාධිපති නිල නිවසේදීයි.
පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රදානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙනු ඇති. පසුගිය 3වනදා සිදු කල නව නිලධාරී මණ්ඩලයත් සමඟ පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු සිදු වන ආකාරය එහිදී සකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post