News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

අගෝස්තු 8 ඉඳලා සැප්තැම්බර් 6 වෙනකම් කොළඹ Traffic නෑ. – හේතුව මෙන්න….

679 Views


අගෝස්තු 8 ඉඳලා සැප්තැම්බර් 6 වෙනකම් කොළඹ Traffic නෑ. – හේතුව මෙන්න….

ගොඩාක් දෙනා අකමැතිම කාරණයක් තමයි උදේට Office එන එක. එකට හේතුව තමයි කොළඹ Traffic එක. උදේ 6 ඉඳලා රෑ 10 විතර වෙනකන් කොළඹ පට්ට Traffic. ඒකට හේතුව Office Time සහ School Time. හැබැයි මේ මාසේ 8 වෙනිදා ඉඳලා ලබන මාසේ 6 වෙනිදා වෙනකන් ඔබට Traffic එකේ කට්ට කන්න වෙන්නේ නෑ. ඇත්තටම කිව්වොතින් ඔය කියන කාලය ඇතුලත කොළඹ Traffic එක සෑහෙන්න අඩු වෙනවා.

අදින් දෙවෙනි පාසල් වාරය ඉවරවෙනවා. ඒ කියන්නේ ඉස්සරහට එන්නේ ඉස්කෝල නිවාඩු කාලේ. ඉතිං School Time එකේ Traffic එක නැතිවෙන හින්දා කොළඹ Traffic එකත් සෑහෙන්න සෑහෙන දුරට අඩු වෙනවා. හැබැයි ඉතින් සැප්තැම්බර් 6 වෙනිදා වෙනකන් විතරයි. මොකද තුන්වෙනි පාසල් වාරය සැප්තැම්බර් 6 වෙනිදා ආයේ පටන් ගන්නවා. ඉතින් මේ දවස් ටිකේ වෙනදට වඩා විනාඩි පහක් දහයක් පරක්කු වෙලා ගෙදරින් ආවට Office එකට වෙලාවට යාගන්න පුළුවන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post