එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පුලූල් පෙරමුණක් ගොඩ නැගීමේ අරමුණින් සිය කණ්ඩායම හෙට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසෙන බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී මෙම හමුව පැවැත්වීමට නියමිතයි.
SIYATHA LUNCH TIME NEWS | 12:00 PM | Editor : Sithara Athukorala